Thursday, 27 September 2012

කැලේ පැන්න සිසුවියෝ 4ක් දැලේ

පාසල් ඇඳුමින් මාතලේ නගරයට පැමිණ නගරයේ පොදු වැසිකිළියක් තුළදී පාට ඇදුම්වලට ඇදුම් අදිමින් සිටි පාසල් සිසුවියන් සිව් දෙනෙකු මාතලේ මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර සිසුවියන් මාතලේ වාලවෙල ප්‍රදේශයේ පදිංචිකාරියන් වන අතර, මෙම දැරියන් මාතලේ නගරයේ උසස් පාසලක ඉගෙනුම ලබන අය බවද පැවසේ. අත්අඩංගුවට ගත් දැරියන් පාසල් සිසුවියන් බැවින් දැරියන්ගේ භාරකරුවන් ගෙන්වා තරයේ අවවාද කර භාරකරුවන්ට භාරදී ඇත.

No comments:

Post a Comment