Saturday, 15 September 2012

මට ඒ කතාව ප්‍රසිද්ධ කරන්න බැහැ

කොළඹ තරුපහේ හෝටලයකදි පුද්ගලයෙකුට පහරදීමේ සිදුවිමක් සම්බන්ධයෙන් සිය පුත්‍රයාට නැ‍ගෙන චෝදනාව සම්බන්ධයෙන් අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළේය. එහිදී මේජර්වරයාට පහරදීමක් සිදුවෙලා නැත් දැයි මාධ්‍යවේදියකු නැගූ පැනයට අමාත්‍යවරයා මෙලෙස පිළිතුරු දුන්නේ ය.

No comments:

Post a Comment