මුස්ලිම් රටවල වෙසෙන අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඝාතනය කරන ලෙස යේමනය මූලස්ථානය කර ගත් අල්ඛයිඩා සංවිධානය ඉල්ලා සිටී.
අරාබි අර්ධද්වීපයේ අල්ඛයිඩා සටන්කාමීන් අවධාරණය කරන්නේ, නබිනායකතුමන්ට අපහාස වන ආකාරයට අමෙරිකාව නිෂ්පාදනය කළ චිත්‍රපටයට එරෙහිව විරෝධතා වැඩි කරන ලෙසයි.
මුස්ලිම් රටවල පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලවලට ගිනිතබා විනාශ කරන ලෙස ද එම සංවිධානය ඉල්ලා තිබේ.
මේ අතර නබිනායකතුමන්ට අපහාස වන ආකාරයට අමෙරිකාව නිෂ්පාදනය කළ චිත්‍රපටයට එරෙහිව අද සිව්වන දිනටත් රටවල් කිහිපයක විරෝධතා පැවැත් විය.
No comments:
Post a Comment