Saturday, 15 September 2012

චිත්‍රපයට යූ ටියුබයෙන් ඉවත් කරන්නැයි, ඉල්ලීමක්

නබිනායක තුමන්ට නිග්‍රවන අයුරින් නිපද වූ බව කියන චිත්‍රපයට යූ ටියුබ් වෙබ් අඩවියෙන් ඉවත් කරන ලෙස අමෙරිකාව කරන ලද ඉල්ලීම ගූගල් සමාගම ප්‍රතික්ෂේපකර තිබේ. කෙසේ වෙතත් ගූගල් ආයතනය පවසන්නේ, එම වීඩියෝව ඉන්දියාව ඉන්දුනීසියාව ඊජිප්තුව සහ ලිබියාව යන රටවල සිට පිවිසීම අවහිර කළ බවයි. තමන් මෙය අවහිර කරනුයේ එක් එක් රටවල දේශීය නීතින් සලකා බලා මිස දේශපාලන බලපෑම් මත නොවන බව ද ගූගල් සමාගම පවසයි.

No comments:

Post a Comment