Friday, 28 September 2012

සියඹලාණ්ඩුවේ සුළු භූචලනයක්

අද අලුයම 5.27 පමණ සියඹලාණ්ඩුව ප්‍රදේශයේ සුළු භූචලනයක් සිදුව තිබේ. භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ සභාපති ආචාර්ය එන්.පි. විජයානන්ද මහතා පැවසුවේ, භූ චලනය සියඹලාණ්ඩුව, කොටාගොඩ හා කෝම්පිටිය ගම්මානවලට දැනී ඇති බවයි. සභාපතිවරයා ප්‍රකාශ කළේ, භූ චලනය පිළිබඳව පල්ලේකැලේ භූ චලන පරික්ෂණ මධ්‍යස්ථානයේ තොරතුරු සටහන් වී ඇති බවයි. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මක බව ද ඔහු සඳහන් කළේය.

No comments:

Post a Comment