Friday, 28 September 2012
මැරෙන කල් විමල් එක්ක සටන් කරනවා
විමල් වීරවංශ අමාත්‍යවරයා කඩුවෙල ජනතාවගෙන් සමාව ගත යුතු බව කඩුවෙල නගාරාධිපති ඒ.එච්. බුද්ධදාස මහතා පවසයි.
''කඩුවෙල තිරිහන් කරන්න ගියා විමල් වීරවංශ උන්නැහේ මේ මිනිහට අබමල් රේණුවක ලැජ්ජාවක් තුට්ටු දෙකක ලැජ්ජාවක් තියෙනවා නම් අද කඩුවෙල ජනතාවගෙන් සමාව ගන්න ඕන. මට බැරි වුණා. මම පැරදුණා. බුද්ධදාස වයසක මිනිහට මම පැරදුණා. කියලා ඒ මිනිහ ලැජ්ජා වෙන්න ඕන අපි පැරැද්දුවා මගේ ළඟ දණ ගැහුවා. එක පාරක් නෙමෙයි. දෙපාරක් නෙමෙයි. තුන්පාරක් මම නාකියෙක් වුණත් මේ සටන අත්හරින්නේ නැතුව මම මැරෙන කල් විමල් වීරවංශත් එක්ක සටන ගෙනියනවා. කියලා පැහැදිලි පොරොන්දු මම තමුන්නාන්සේලාට දෙනවා''
නගාරාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, කඩුවෙල මහනගර සභාවේ ඊයේ
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment