විශ්වවිද්‍යාල ආචාර්යවරුගේ හා සරසවි සිසුන්ගේ විරෝධතා හේතුවෙන් මේවන විටත් කොළඹ නගරයේ මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක් පවතින බව වාර්තා වේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහන මහතා රියදුරන්ගෙන් දැනුම් දෙන්නේ රථවාහන තදබදය අවම කිරීම සඳහා සපයා ඇති විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.
No comments:
Post a Comment