Tuesday, 18 September 2012

තිහගොඩ පිපිරීමක්: මේජර්වරයකු මරුට

මාතර, හක්මන මාර්ගයේ තිහගොඩ පොලීසිය ආසන්නයේදී සිදුවූ පිපිරීමකින් යු‍ද හමුදා මේජර්වරයකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ, අද පෙරවරු 10.00 ට මෙම පිපිරීම සිදුව ඇති බවයි. පෞද්ගලික හේතුවක් මත අදාළ පුද්ගලයා අත්බෝම්බයක් පුපුරුවාගෙන සිය දිවි හානිකරගෙන ඇති බවට සැකකෙරෙන බව ප්‍රදේශය භාර උසස් ‍පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය.

No comments:

Post a Comment