Monday, 17 September 2012

තිහගොඩ පිපිරීමක්: අයෙකු මරුට

මාතර, හක්මන මාර්ගයේ තිහගොඩ පොලීසිය ආසන්නයේදී සිදුවූ පිපිරීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ, අද පෙරවරු 10.00 ට මෙම පිපිරීම සිදුව ඇති බවයි. පෞද්ගලික හේතුවක් මත අදාළ පුද්ගලයා අත්බෝම්බයක් පුපුරුවාගෙන සිය දිවි හානිකරගෙන ඇති බවට සැකකෙරෙන බව ප්‍රදේශය භාර උසස් ‍පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය

No comments:

Post a Comment