Wednesday 19 September 2012

කිසිසේත්ම එකඟ වෙන්න බැහැ

කිසිසේත්ම තම සංගමය ස්වේච්ඡා බේරුම්කරණයකට එකඟ නොවන බව විශ්වවිද්‍යාල අචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි. විශ්වවිද්‍යාල අචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කළේ, බේරුම්කරණයකට යාම පිළිබඳව සලකා බලන ලෙසට කම්කරු කොමසාරිස්වරියගෙන් නැවත ලිපියක් ලැබුණු බවයි. ඒ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ස්වෙච්ඡා ‍බේරුම්කරණයකට පිවෙසෙන ලෙසට ආරාධනා කර ලිපියක් යැවූ බව කම්කරු අමාත්‍යාංශය පවසයි. එම ලිපිය කම්කරු කොමසාරිස්වරිය විසින් සදුදා දිනයේ එවැන

No comments:

Post a Comment