Monday, 24 September 2012

මාලිනී ෆොන්සේකා මන්ත්‍රී ධුරයට සමු දෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මාලිනී ෆොන්සේකා මහත්මිය සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. අප කළ විමසීමකදී පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසුවේ ඇගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලැබී ඇති බවයි. එය මැතිවරණ කොමසාරිස්වරයාට ‍යොමුකර ඇතැයි ද පාර්ලිමේන්තු මහලේකම්වරයා පැවසීය.

No comments:

Post a Comment