Friday, 21 September 2012

අගමැතිටයි, දුමින්දටයි මාස තුනක් නිවාඩු

අග්‍රමාත්‍ය දි.මු. ජයරත්න මහතාට සහ මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතාට මාස තුනක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අනුමැතිය දී තිබේ. ඊට අදාළ නිවාඩු යෝජනාව සභානායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිණ. ඒ අනුව දුමින්ද සිල්වා මහතාට තවත් මාස තුනක කාලයක් සඳහාත් අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාට මාස තුනක කාලයක් සඳහාත් නිවාඩු ලබාදීම සඳහා ඉදිරිපත් කළ එම යෝජනාවට සභාවේ අනුමැතිය හිමි විය.

No comments:

Post a Comment