රතු කැකුළු සහල් මිලදී ගැනීමේදී සුපරික්ෂාකාරි වන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටී.
එහි ප්‍රධාන ලේකම් සෙනරත් බණ්ඩාර මහතා පැවසුවේ, වර්ණකාරක මුසුකරමින් සුදු සහල් රතු සහල් බවට පත්කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක බවයි.
එවැනි පුද්ගලයින් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව ද ඔහු සඳහන් කළේය.
No comments:
Post a Comment