අතුරුදන්ව සිටි බව කියන ඇල්ල පල්ලෙකුඹුර ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් සිසුවා තංගල්ල ප්‍රදේශයේදී පොලීසිය විසින් සොයාගනු ලැබීය.
ප්‍රදේශය භාර උසස් පොලිස් නිළධාරියෙකු සදහන් කළේ එම සිසුවා පසුගිය 21 වැනිදා පාසල් ගොස් ආපසු නොපැමිණි බවට දෙමාපියන් පැමිණිලි කර තිබු බවය.
ඒ අනුව තංගල්ල ප්‍රදේශයට ගිය ඇල්ල පොලීසියේ නිලධාරීහු පිරිසක් ප්‍රදේශයේ නිවසක සිටියදි දරුවා අද උදෑසන සොයා ගත්හ.
No comments:
Post a Comment