Tuesday 25 September 2012

කාන්තාවක ඝාතනය කළ සැකකරුගේ සිරුරත් හමුවේ

රාගල ලියන්වල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ පුද්ගලයකු කළ පහරදීමකින් කාන්තාවක මියගොස් තවත් කාන්තාවක තුවාල ලබා තිබෙනවේ. පොලීසිය පැවසුවේ පනස් හැවිරිදි කාන්තාවක හා තිස් හැවිරිදි ඇගේ දියණියට ඊයේ රාත්‍රියේ එලෙස තියුණු ආයුධයකින් පහරදී ඇති බවයි. පහරදීමෙන් මව මියගොස් ඇති අතර දියණිය නුවරඑළිය රෝහලට ඇතුලත් කෙරුණි. එම දෙනෙනාට පහරදුන් බවට සැකකෙරෙන පුදගලයාගේ මළසිරුරද ප්‍රදේශයේ මාර්ගයක් අසල තිබී සොයාගෙන තිබේ.

No comments:

Post a Comment