Tuesday 18 September 2012

මාලකට එරෙහි නඩුව තවදුරටත් අනවශ්‍යයි: මේජර්ගෙන් දිව්රුම් ප්‍රකාශයක්

මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතාට එරෙහිව පවරා තිබූ නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට අනවශ්‍ය නඩු විභාගය කලින් කැඳවන ලෙස ඉල්ලා පහර දිමකට ලක්වූ බව කියන මේජර්වරයා අධිකරණයට අද දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබේ.

No comments:

Post a Comment