අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල වාර්ෂික සම්මාන උළෙලේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කුමාර් සංගක්කාර සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලැබීය.
ඒ අනුව වසරේ ජනප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයා, වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා සහ වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මාන සංගක්කාරට හිමි විය.
කොළඹදී පැවැත්වෙන අයි.සී.සී. සම්මාන උළෙලේදී කුමාර් ධර්මසේන වසරේ විනිශ්චයකරුට හිමි සම්මානය දිනා ගත්තේය.
No comments:
Post a Comment