Tuesday, 25 September 2012

ගූගල් පරදා Facebook පළමු තැනට

මෙතෙක් ලොව වෙබ් අඩවි ශ්‍රේණිගත කිරීම්වලින් (Alaxa) පළමු තැන සිටි ගූගල් පරදා සමාජ ජාල වෙබ්අඩවියක් වන Facebook පළමු තැනට පැමිණ තිබේ. මෙම වෙබ් අඩවිය නිර්මාණය කළේ 2004 වසරේදීය. Facebook මීට පෙර පැවැතියේ දෙවන ස්ථානයේය.

No comments:

Post a Comment