Sunday 21 October 2012

බසයක් පෙරළී 13 ක් රෝහලේ

හැටන් රොසැල්ල ප්‍රදේශයේ දි බස්රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයෝ13 දෙනෙකේ තුවාල ලැබූහ . පොලිසිය සදහන් කළේ අද පස්වරුවේ කොළඹ සිට හැටන් බලා ධාවනය වූ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක ටයරයක් පිපිරීමෙන් මෙම අනතුර සිදුව ඇති බව ය. තුවාල ලැබුවන් වටවල රෝහලට ඇතුලත් කෙරුණු අතර තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බව පොලීසිය පැවසීය.

No comments:

Post a Comment