කැබිතිගොල්ලෑව, පදවිය මාර්ගයේ තම්මැන්නාව ප්‍රදේශයේදී බස් රථයක් පෙරලීයාමෙන් පුද්ගලයින් 40 දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලිසිය පැවසුවේ බස් රථයේ වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැනීමෙන් අද පෙරවරු 10 ට පමණ අනතුර සිදුවූ බව ය.
මෙලෙස අනතුරට පත්ව තිබෙන්නේ වන්දනාකරුවන් රැගත් බස් රථයක් බව පැවසේ.
No comments:
Post a Comment