Sunday, 28 October 2012

කුඩාවැල්ලේ දී තවත් බෝට්ටුවකට ගිනි

තංගල්ල, කුඩාවැල්ල ධීවර වරායේ බෝට්ටුවකට ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් ගිනි තබා තිබේ. ඊයේ රාත්‍රී නවයයි තිහට පමණ බහුදින ධීවර යාත්‍රාවකට එලෙස ගිනි තබා ඇති බවත් ගින්නෙන් යාත්‍රාව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත් පොලීසිය ප්‍රකාශ කළේය. සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලීසිය පරීක්ෂණ පවත්වයි. කුඩාවැල්ලේ ධීවර යාත්‍රාව පැහැර ගැනීමෙන් අනතුරුව ගිනි තැබූ දෙවන ධිවර යාත්‍රාව

No comments:

Post a Comment