Friday 12 October 2012

ඉන්දුනීසියාව ආසන්නයේ භූ චලනයක්

ඉන්දුනීසියාවට නැගෙනහිරින් අරු දූපත් ආශ්‍රිතව භූ චලයනක් සිදුව තිබේ. අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ, මෙහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 6.7ක් ලෙස සටහන් වූ බවයි. කෙසේ වෙතත් මෙමගින් කිසිදු බරපතල හානියක් සිදුව නොමැත.

No comments:

Post a Comment