Sunday, 28 October 2012

පස් කන්දකට යට වී තවත් ජීවිතයක් අහිමි වෙයි

ගාල්ල හබරාදුව මිගොඩ ප්‍රගතිමාවතේ නිවසක් මතට පස්කන්දක් කඩාවැටිමෙන් කාන්තාවක් මියගොස් තිබේ. පොලිසිය සදහන් කළේ අද පෙරවරු 10 ට පමණ එම පස්කන්ද කඩාවැටි ඇති බව ය. මියගොස් ඇත්තේ 27 හැවිරිදි කාන්තාවකි.

No comments:

Post a Comment