හලාවත - පුත්තලම දුම්රිය ස්ථාන අතර ධාවනය වූ රේල් බස් රථය හදිසියේම නවතා දැමීම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින බව දුම්රිය මගීන් පවසයි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම දුම්රිය රේල් බස් සේවාව ලෙස මීට වසර 5ට පමණ පෙර මෙම සේවය ආරම්භ වී ඇතැයි සඳහන්ය.
දිනපතා පෙරවරුවේ හා පස්වරුවේ පුත්තලමත් - හලාවතත් අතර ධාවනය වූ මෙම රේල් බස් රථය නවතා දැමීමෙන් දුම්රිය මගීන් දැඩි අපහසුතාවකට පත්ව සිටින බව අප වාර්තාකරු පවසය
No comments:
Post a Comment