Sunday, 21 October 2012

පුද්ගලයෙකු ඝාතනය කර පලාගිය සැකකරුවන් සොයා පරීක්ෂණ

තණමල්විල ප්‍රදේශයේදි පුද්ගලයෙකු ඝාතනය කර පලාගිය සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ ආරම්භ කර තිබේ. පොලිසිය සදහන් කළේ තණමල්විල සූරියආර ප්‍රදේශයේ හේනක පැල් රකිමින් සිටි මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචි කරුවෙ‍කුට මගුරකින් පහරදි ඝාතනය කර ඇති බව ය. එම ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් තුන්දෙනෙකු අත් අඩංගුවට ගැනිමට පරීක්ෂණ ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

No comments:

Post a Comment