අඹන්පොල ගැටදිවුල ප්‍රදේශයේදී අද අලුයම කොළඹ කොටුව සිට වවුනියාව දක්වා ධාවනය කළ දුම්රියේ ගැටීමෙන් වන අලියෙකු මියගොස් තිබේ.
මේ නිසා උතුරු මාර්ගයෙහි දුම්රිය ධාවනය විනාඩි 45 ක පමණ කාලයක් ප්‍රමාද විය.
දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ මේවනවිට එම මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර ඇති බව ය.
No comments:
Post a Comment