Monday 22 October 2012

බලංගොඩින් කාන්තාවකගේ මළසිරුරක් හමුවේ

බලංගොඩ අපරිවත්ත ප්‍රදේශයේ නිවසක තිබී කැපුම් තුවාල සහිතව මියගොස් සිටි කාන්තාවකගේ සිරුරක් සොයාගෙන තිබේ. පොලිසිය සදහන් කළේ ඔවුන්ට ලද ‍තොරතුරකට අනුව එම සිරුර සොයාගත් බව ය. එලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි කාන්තාවක වන අතර ,සිද්ධියෙන් පසු අදාළ කාන්තාවගේ ස්වාමිපුරුෂයා ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවද පොලිසිය පැවසීය.

No comments:

Post a Comment