නීති විරෝධී ලෙස ඉන්දියාවට රත්‍රං රැගෙනයාමට තැත් කළ ශ්‍රි ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට පත් විය.
ගුවන් තොටුපල රේගු නිලධාරියෙකු සදහන් කළේ සැකකරුගේ ඉන පටියෙහි කාබන් කොළවල ඔතා රත්‍රං සගවා තිබු බව ය.
බර ග්‍රෑම් 185 ක බරින් යුතු එම රත්‍රං ප්‍රමාණයේ වටිනාකම රුපියල් මිලියන දෙකකට ආසන්න වන බව පැවසේ.
අදාළ රේගු නිළධාරියා පැවසුවේ රුපියල් පනස් දහසක දඩ මුදලක් නියම කර සැකකරු මුදා හැරිය අතර රත්‍රං තොගය රාජසන්තක කළ බව ය.
No comments:
Post a Comment