Sunday, 14 October 2012

අනවසර කැණීම් කළ නිසා බන්ධනාගාරයට

පොලොන්නරුව ගල්විහාර පුජා භුමියේ අනවසර කැණීම් සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. පොලිසිය පැවසුවේ පුරාවස්තු සොරා ගැනීමේ අදහසින් අදාළ පුද්ගලයින් මෙම කැනීම් සිදුකර ඇති බව ය. පොලොන්නරුව ගල්විහාර පුජාභුමියේ පේරණ කලාපයට අයත් ශ්‍රි නිශ්ශංක මල්ල පුර ප්‍රදේශයේ අදාළ කැනීම් සිදුකර තිබේ.

No comments:

Post a Comment