කෑගල්ල අලතලාවල ප්‍රදේශයේ නිතිවිරෝධිව පවත්වා ගෙන ගිය ගබ්සා මධ්‍යස්ථානයක් වටලා පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සදහන් කලේ ගබ්සා කිරිම සදහා යොදා ගන්නා වෛද්‍ය උපකරණ තොගයක් ද සිය භාරයට ගත් බව යි.
අත්අඩංගුවට ගත් එක් අයෙකු වෛද්‍යවරයෙකු ලෙස ව්‍යාජව පෙනි සිටිමින් මේ ජාවාරම මෙහෙයවා ඇතැයි පරික්ෂණ වලදි හෙළිවි තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අලතලාවල ප්‍රදේශයේ පදිංදචිකරුවන් බව පැවසේ.
සැකකරුවන් අද කෑගල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිත ය.
No comments:
Post a Comment