Sunday, 14 October 2012

මාඔයේ ගිලී ළමුන් දෙදෙනෙකු මරුට

කොච්චිකඩේ මාඔයේ දිය නෑමට ගිය ළමයි දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේ අද දහවල් ඔවුන් දෙදෙනා මෝය කටේ දිය නෑමට ගිය අවස්ථාවේදි එම අනතුරුට ලක්ව ඇති බව ය. මියගොස් ඇත්තේ 5 වැනි සහ 9 හැවිරිදි පෝරු‍තොට සහ බේරුවල ප්‍රදේශවල පදිංචි ළමුන් ‍දෙදෙනෙකු වන අතර ඔවුන්ගේ මළසිරුරු මිගමුව මුලික රෝහලේ තැන්පත් කර තිබේ.

No comments:

Post a Comment