Sunday, 14 October 2012

මවගේ හිස අතට ගෙන විලාප දුන් තරුණිය මෙච්චර අසරණ වුනු කෙනෙක් මම මගේ ජීවිතේටම දැක්කමයි.

දුවත් සමඟ යතුරුපැදියකින් මීගමුව නගරයට ගමන් කරමින් සිටි මවක් පසුගියදා අනතුරට පත්වී තිබුණා. මාර්ගයේ පැමිණි ටිපර් රථයක් ඔවුන් දෙදෙනා ගමන් කරමින් සිටි යතුරුපැදිය යට කරගන යෑමෙන් මවගේ හිස කඳින් වෙන්වී තිබුණා. මෙම අනතුරින් පසුව දියණිය විසින් මවගේ හිස තුරුළු කරන් උදව් ඉල්ලා කෑගැසුවත් කිසිවෙන් උදව් නොකර එම සිද්ධිය වීඩියෝ කරමින් සිටි බවට ඇය පවසන්නේ හඬමින්. එම වීඩියෝව මේ වනවිට ෆේස්බුක් වෙබ් අඩවිය හරහා සංසරණය වන අතර ඒ පිළිබඳව දියණිය පවසනේ මෙලෙසින්. bike පදින කෙල්ලෝ කොල්ලෝ ඕකම පරෙසමෙන් පැදපන් වෙට්ටු දානවනම් නතර කරන ඉදල උ ගිහාම පලයල්ලා අම්මෝ මේවගේ දුකක් ජාති ජාති වත් වෙන්න එපා ,පරෙසමනේ පදපල්ලා scooty පදින අය දැක්කම වෙට්ටු දන්නා එපා පේනවනේ විහිලු දුර ගිහාම කොචර විදවනවද කියල රථ ගාය තියන අය මේක ඇස පියාගේ හරි බලල හැදියල්ල ( සවේදී අය බල්ලන එපා )

No comments:

Post a Comment