බන්ධනාගාරයකින් පලාගිය සැකකරුවෙකු කිලිනොච්චියේදි අත් අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සදහන් කළේ පල්ලත්හේන බන්ධනාගාරයෙන් පළා ගොස් සැගව සිටියදි මෙම පුද්ගලයා අත් අඩංගුවට ගත් බව ය.
සැකකරු කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මීගමුව දලුපොත පල්ලත්හේන බන්ධනාගාරයට භාරදිමට නියෝගකර තිබේ.
කිලිනොච්චි පොලිසිය මගින් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක ය.
No comments:
Post a Comment