.
Sunday, 21 October 2012
නාවලපිටියේ නාඳුනන මළ සිරුරක්
නාවලපිටිය නාගස්තැන්න ප්‍රදේශයේ තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කලේ මියගිය පුද්ගලයා මෙතෙක් හදුනාගෙන නොමැති බව ය. මේ පිලිබදව යටියන්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment