Monday, 1 October 2012

ත්‍රිකුණාමලයේ දී දැරියක ඝාතනය කෙරේ

ත්‍රිකුණාමලය, කුච්චවේලි තිරියාය ප්‍රදේශයේදී 8 හැවිරිදි දැරියක් ගෙල කපා ඝාතනය කර තිබේ. පොලිසිය සඳහන් කළේ, ඊයේ පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති බව ය. මේ ඝාතනය කළ තැනැත්තාද වස පානය කිරීමෙන් මියගොස් තිබේ. සැකකරු අසළ නිවසක පදිංචිකරුවකු බව පොලිසිය සඳහන් කළේය.

No comments:

Post a Comment