Monday, 1 October 2012

ප‍්‍රධාන බස් නැවතුම්පළ වලට සී.සී.ටී.වී කැමරා

දිවයිනේ ප‍්‍රධාන බස් නැවතුම් පළ වල සී.සී.ටී.වී කැමරා පද්ධති ස්ථාපනය කිරීමට ජාතික ගමනාගමන කොමිසම පියවර ගෙන තිබේ. බස් හිමියන්ගෙන් කප්පම් ගැනීම වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා බව ගමනාගමන කොමිසම පැවසීය. එහි සභාපති රොෂාන් ගුණවර්ධන මහතා සඳහන් කළේ නව වැඩපිළිවෙල ආරම්භ කරමින් මාතර බස් නැවතුම්පල තුළ සී.සී.ටී.වී කැමරා පද්ධතියක් ස්ථාපන කෙරෙන බවය.

No comments:

Post a Comment