Sunday 14 October 2012

මහනුවර දී පස් දරු උපතක්

මහනුවර මහ රෝහලේදී අද පෙරවරුවේ මවක් දරුවන් පස් දෙනෙකු බිහි කළාය. රෝහල් අධ්‍යක්ෂ, වෛද්‍ය ඩබ්ලිව්.ජී.ඒ.දිසානායක මහතා පවසන පරිදි උපත් බර අඩු වුවත් එම දරුවෝ යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවෙති. පිරිමි දරුවන් තිදෙනෙකු හා ගැහැණු දරුවන් දෙදෙනෙකු ඊට අයත්ය. එම දරුවන් ළදරු දැඩි සත්කාර ඒකකය වෙත යොමුකර සිටින බව ද රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.

No comments:

Post a Comment