Sunday, 14 October 2012

කොරියාවේ පැවති සංගීත උළෙල සිරස සුපිරි තරු දෙකකින් වර්ණවත්වෙයි

සිරස සුපර් ස්ටාර් ඔස්සේ මෙරට සංගීත ක්ෂේත්‍රයට දක්ෂතා පිරිපුන් නවකයන් රැසක් සිරස මාධ්‍ය ජාලය හඳුන්වාදෙන ලදී. ආසියානු ගුවන් විදුලි සංගමයේ 2012 රූපවාහිණී සංගීත උළෙල නියෝජනය කිරිමේ අවස්ථාව සුපිරි තරු දෙකකට උදාකර දෙමින් ඔවුන් ජාත්‍යන්තරයට ඔසවා තැබීමට සිරස මාධ්‍ය ජාලය පියවර ගෙන තිබේ.

No comments:

Post a Comment