.
Monday, 1 October 2012
හොරණ,මහරගම මාර්ගයේ බස් රථ අනතුරක්
හොරණ, මහරගම මාර්ගයේ තලගල ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුලත් කර තිබේ. තුවාල ලැබූවන් අතර බස් රථ දෙකේ රියදුරන් දෙදෙනාද වන බව පැවසේ. අනතුර අද උදැසන 7.30ට පමණ සිදුව ඇති බව පොලිසිය පැවසීය.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment