.
Sunday, 14 October 2012
යෞවනයන්ගෙන් පහෙන් එකකට නීරක්තිය
මෙරට යෞවනයන්ගෙන් පහෙන් එකක් නීරක්තියෙන් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි පෝෂණ සම්බන්ධීකරණ අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ශාන්ති ගුණවර්ධන මහත්මිය පැවසුවේ සමබර ආහාර රටාවෙන් බැහැර වීම ඊට හේතු වී ඇති බව ය.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment