Sunday, 14 October 2012

ගංජා ගෙන ගිය නිල රිය පොලීසිය භාරයට

තණමල්විල ප්‍රාදේශිය ලේකම්වරයාගේ නිල රථයෙන් ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි බව කියන එහි රියදුරු හම්බෙගමුව ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රදේශයභාර උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේ අද පස්වරු 1 ට පමණ එම කැබ්රථය තණමල්විල වැල්ලවාය මාර්ගයේදි අත්අඩංගුවට ගත් බව ය. අදාල කැබ් රථය පරික්ෂා කිරිමේදි එහි තිබි ගංජා ක්‍රිලෝග්‍රැම් 20 කට ආසන්න ප්‍රමාණයක් සොයාගත් බව පොලිසිය ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment