Friday, 19 October 2012

අදත් ප්‍රදේශ රැසකට වැසි

දිවයිනේ ප්‍ර‍දේශ රැසකට අදත් ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අධික වැසි හේතුවෙන් ගාල්ල‍ දෙණියාය ඒ - 17 මාර්ගයේ 59 වන කිලෝමීටර් කණුව අසල රඹුකන බෝක්කුව කැඩී ගොස් ඇති බව ද වාර්තා වේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසූවේ, එම මාර්ගයේ ගමනාගමනය අඩාල වී ඇති බවය.

No comments:

Post a Comment