පුත්තලම, පලාවිය, නාගවිල්ලුව ප්‍රදේශයේදී අද (19) දහවල් සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට මෙලෙස වෙඩි තබා පලාගොස් ඇතැයි අප වාර්තාකරු පවසයි.
ඝාතනය සිදුවන අවස්ථාව වන විට ප්‍රදේශයට ධාරාණිපාත වර්ෂාවක් ඇද වැටෙමින් තිබු බව ද අප වාර්තාකරු සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය මේවන විට පරීක්ෂණ ආරම්භ කර තිබේ.
No comments:
Post a Comment