ප්‍රතිකාර ලැබු දැරියක ජිවිතක්ෂයට පත්ව තිබේ.
කරාපිටිය රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පැවසුවේ අදාළ දැරිය උණ සහ වමනය හේතුවෙන් ඊයේ දිනයේ රෝහල් ගත කළ බවත් එන්නතක් අසාත්මිකවීමෙන් එම දැරිය අද පෙරවරුවේ මියගිය බවත් ය.
ඒ අනුව අදාළ ප්‍රතිජීවක එන්නත රෝහලේ සියලු රෝගීන්ට ලබාදීම තාවකාලිකව අත්හිටවු බව වෛද්‍ය ජයම්පති සේනානායක මහතා සදහන් කළේය.
ඔහු පැවසුවේ මේ පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයද දැනුවත් කළ බව ය.
එලෙස මියගොස් ඇත්තේ ගාල්ල නගරයේ පදිංචි 9 හැවිරිදි දැරියක් ය.
No comments:
Post a Comment