Wednesday, 14 November 2012

අසාත්මිකතාවකින් සිසුවියන් 1000 ක් රෝහලට

යම්කිසි ආසාත්මිකතාවයක් හේතුවෙන් ගම්පොල ජිනරාජ විද්‍යාලයේ සිසුවියන් 1000 ට ආසන්න පිරිසක් ගම්පොල මූලික රෝහලට ඇතුළත් කර ඇත. ගම්පොළ මූලික රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා කියා සිටියේ අද පෙරවරුවේ මෙම සිසුවියන් රෝහල් ගත කළ බවයි. කෙසේ වෙතත් මෙම අසාත්මිකතාව ඇති වීමට හේතුව මේ වන තෙක් අනාවරණය වී නොමැති බව සඳහන්ය. මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරණ බව වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment