Tuesday 6 November 2012

අගවිනිසුරුට එරෙහි චෝදනා 14 යි

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග යෝජනාව අද දින පාර්ලිමේන්තු න්‍යායපත්‍රයට ඇතුළත් කර තිබේ. ඒ අනුව එකී දෝෂාභියෝග යෝජනාව පිළිබඳ කතානායක චමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරි කාලය තුළ පාර්ලිමේන්තුව දැනුවත් කරනු ඇත. කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු දෝෂාභියෝග යෝජනාවට අනුව අගවිනිසුරුවරියට එරෙහිව චෝදනා 14 ක් ඉදිරිපත් කර තිබේ.

No comments:

Post a Comment