Monday 5 November 2012

මුදල් වංචා කළ ප්‍රා.සභා මන්ත්‍රී අත්අඩංගුවට

රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කළ කොබෙයිගනේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සදහන් කලේ මුදල් වංචා කිරිම සම්බන්ධයෙන් පුද්ගලයින්ගෙන් පැමිණිලි 19 ක් ලැබි ඇති බව ය. රැකියා ලබාදෙන බවට පවසා ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයා මහව,කොබෙයිගනේ ,නිකවැරටිය යන ප්‍රදේශවල පදිචිකරුවන්ගෙන් මුදල් ලබාගෙන තිබේ.

No comments:

Post a Comment