.
Friday, 16 November 2012
නුගවෙල විදුහලේ සිසුන් 200කට ආසාත්මිකතාවක්
අසාත්මිකතාවක් හේතුවෙන් මහනුවර, නුගවෙල පිරිමි විද්‍යාලයේ සිසුන් 200ක් පමණ අද පෙරවරුවේ රෝහල්ගත කර තබේ. තිත්තපජ්ජල දිසා රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ඒ.ජී.ඒ. බණ්ඩාර මහත්මිය පැවසූවේ, ඉන් 50 දෙනෙකු පමණ නේවාසිකව ප්‍රතිකාර ලබන බවය.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment