.
Friday, 16 November 2012
දික්ඔය දී බසයක් පෙරළී 30 ට අධික පිරිසක් තුවාල ලබති
ක්ඹය පෝඩයිස් පාර ප්‍රදේශයේදී පෞද්ගලික බස්රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයෝ 30ට අධික පිරිසක් තුවාල ලැබූහ. අද උදෑසන 10.30 පමණ එම අනතුර සිදු විණ. අවමංගල්‍ය උත්සවයකට යමින් සිටි පිරිසක් එම අනතුරට මුහුණ පෑ බව පොලිසිය පැවසීය.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment