Thursday 1 November 2012

අමුණුගමට හා ගීතාංජනට නියෝජ්‍ය ඇමතිධුර 2ක්

සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ලෙස ගීතාංජන ගුණවර්ධන මහතාත්, අන්තර් ජාතික මුල්‍ය සහයෝගිතා කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා ලෙසත් දිවුරුම්දී තිබේ. මීට ස්වල්ප ‍මොහොතකට පෙර අරලියගහ මන්දිරයේදී මෙම දිවුරුම්දීම සිදුවු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ආචාර්ය සරත් අමුණුගම මහතාට නව නියෝජ්‍ය අමාත්‍යධූරය පිරිනැමී ඇත්තේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යධූරයට අමතරවය.

No comments:

Post a Comment